Showing posts with label wood working. Show all posts
Showing posts with label wood working. Show all posts

Tuesday, October 31, 2017

ඩැහි අඬුව


අල්ල පොල් කටු වලින්. අත ලී වලින්. දුන්න බයිසිකල් ඉස්පෝක් කම්බියකින්


Thursday, October 26, 2017

ලී කවකටුවක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • බෝල්ට් ඇනයකුයි නට් එකකුයි
  • රබර් වොෂර් එකක්
  • ඔලුව කපපු කම්බි ඇනයක්
  • පැන්සලක්
  • සැහැල්ලු ලී
  • පිහියක්
රූපෙ බලල කරලා තියෙන විදිය තේරුම් ගන්න.