Showing posts with label craft. Show all posts
Showing posts with label craft. Show all posts

Tuesday, November 28, 2017

V කටුවෙන් ඔරලෝසු කැටයමක්

කැටයම කැපුවේ CNC මැෂිමෙන් ප්ලයිවුඩ් කෑල්ලක 


V කටුවෙන් තවත් කැටයම්

කොස් ලීයක CNC මැෂිමෙන් කැපුවේ

මේ රූපය තමයි මැෂිමට දුන්නේ

Sunday, November 26, 2017

V කටුවෙන් කපපු ලී කැටයමක්

V හැඩයේ කටුවක් පාවිච්චි කරලා කොස් ලීයක, CNC මැෂිමෙන් කපපු කැටයමක්. කටුව යන්න ඕන පාර හොයාගත්තේ මේ මෘදුකාංගයෙන්. මේ මැෂිමෙන් තමයි කැපුවේ.



මේ තියෙන්නෙ වැඩේට මූලික වෙච්ච රූපය.

V කටුව

ඉලෙක්ට්‍රොනික කලාව




Tuesday, October 31, 2017

ඩැහි අඬුව


අල්ල පොල් කටු වලින්. අත ලී වලින්. දුන්න බයිසිකල් ඉස්පෝක් කම්බියකින්


Thursday, October 26, 2017

ලී කවකටුවක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • බෝල්ට් ඇනයකුයි නට් එකකුයි
  • රබර් වොෂර් එකක්
  • ඔලුව කපපු කම්බි ඇනයක්
  • පැන්සලක්
  • සැහැල්ලු ලී
  • පිහියක්
රූපෙ බලල කරලා තියෙන විදිය තේරුම් ගන්න.



Wednesday, October 25, 2017

වංගෙඩි ලියවීම


තේක්ක ලීයෙන් ලියවල පොල් තෙල් වලින් පොලිෂ් කරලා තියෙන්නෙ. මෝල්ගහ නම් ඇට්ටෝනියා ලී කෑල්ලකින් හැදුවේ.


මේ තියෙන්නෙ ඕවා ලියවපු ග්‍රයින්ඩර් මොටරේකින් හදාපු ලියවන පට්ටලේ