![]() |
| කැටයම කැපුවේ CNC මැෂිමෙන් ප්ලයිවුඩ් කෑල්ලක |
Programming, electronics, micro controllers, woodworking, metalworking, crafting, cnc, wood turning, algorithms, software GUIs, graphics and farming
Showing posts with label cnc. Show all posts
Showing posts with label cnc. Show all posts
Tuesday, November 28, 2017
Sunday, November 26, 2017
V කටුවෙන් කපපු ලී කැටයමක්
V හැඩයේ කටුවක් පාවිච්චි කරලා කොස් ලීයක, CNC මැෂිමෙන් කපපු කැටයමක්. කටුව යන්න ඕන පාර හොයාගත්තේ මේ මෘදුකාංගයෙන්. මේ මැෂිමෙන් තමයි කැපුවේ.
Monday, November 20, 2017
My Homemade CNC version 3 driven by LinuxCNC and TB6560 Drivers
This is the 3rd version of my home made CNC machine. See version 2. Cutting area is about 48 x 36 x 2 in.
How Others Did
Dumidu made his own version using aluminum box bars.
How Others Did
Dumidu made his own version using aluminum box bars.
Sunday, November 12, 2017
My Homemade CNC version 2 with USB Driven PIC16F877A Driver
This is the second version of my CNC machine that is capable of cutting plywood. (see version 1)
![]() |
| Skate bearings on L-Iron bars |

![]() |
| Home made mechanical encoders. I later removed these and made the system open loop. |
![]() |
| The controller software |
![]() |
| PSU, Stepper Drivers and PIC |
Sketchup Models
![]() |
| X-Axis (bed) |
![]() |
| Y-Axis |
![]() |
| Y-axis with Z-axis motor attached |
![]() |
| Z-axis and router |
Components
- 3A Stepper motors (280 oz-in I guess)
- Cheap TB6560 stepper drivers 24V-3A
- Thread bars and double nuts
- Skate bearings
- 24V 10A SMPS
- CP210x USB-TTL module.
- Homemade Firmware (CCS-C) and driver program (VC++)
- PIC16F877A (more than enough)
- 1/4 inch Trim router + 2mm HSS end mill + V-bit
Sunday, November 5, 2017
පළමුවැනි CNC මැෂිම
චිත්‍ර අඳින්න පාවිච්චි කරන්න පුළුවන්. මුකුත් කපන්න තරම් ශක්තිමත් මදි.
ඉස්කුරුප්පු පොටක් දිගේ යන නට් එකකින් තමයි ඒක් එක් අක්ෂ දිගේ පෑන අරගෙන යන්නෙ. රේසර් දාල
නැති නිසා ටිකක් සද්දයි.
අඳින්න පුළුවන් ඉඩකඩ 8" x 8". පෑන අඟලක් උඩට උස්සන්න පුළුවන්.
කළු සුදු පින්තූරයක් දුන්නාම ඒකෙ දාර ටික හොයාගෙන පෑන එහෙ මෙහෙ යන්න ඕන විදියට අණ දෙන්න මෘදුකාංගයට පුළුවන්.

ඉස්කුරුප්පු පොටක් දිගේ යන නට් එකකින් තමයි ඒක් එක් අක්ෂ දිගේ පෑන අරගෙන යන්නෙ. රේසර් දාල
නැති නිසා ටිකක් සද්දයි.
![]() |
| පරණ CD ROM drive එකකින් තමයි පෑන උස් පහත් කරන්නේ. |
අඳින්න පුළුවන් ඉඩකඩ 8" x 8". පෑන අඟලක් උඩට උස්සන්න පුළුවන්.
![]() |
| මොටරේ පොටට සම්බන්ධ කරලා තියෙන්නෙ රබර් බට කෑල්ලකින්. |
මේක වැඩ කරන්නේ ලැප්ටොප් පරිගණකයකින් පාලනය වන ක්ෂුද්‍ර සකසනයකින්. ATX PC power supply එකකින් තමයි බලය සපයන්නේ. මේකෙ දුවන මෘදුකාංගයත් මටම ලියාගන්න වුනා.
කළු සුදු පින්තූරයක් දුන්නාම ඒකෙ දාර ටික හොයාගෙන පෑන එහෙ මෙහෙ යන්න ඕන විදියට අණ දෙන්න මෘදුකාංගයට පුළුවන්.

Subscribe to:
Posts (Atom)




































