Showing posts with label usb-to-ttl. Show all posts
Showing posts with label usb-to-ttl. Show all posts

Sunday, November 12, 2017

My Homemade CNC version 2 with USB Driven PIC16F877A Driver



This is the second version of my CNC machine that is capable of cutting plywood. (see version 1)

Skate bearings on L-Iron bars




Home made mechanical encoders. I later removed these and made the system open loop.

The controller software

PSU, Stepper Drivers and PIC






Sketchup Models

X-Axis (bed)

Y-Axis

Y-axis with Z-axis motor attached

Z-axis and router

Components


  • 3A Stepper motors (280 oz-in I guess)
  • Cheap TB6560 stepper drivers 24V-3A
  • Thread bars and double nuts
  • Skate bearings
  • 24V 10A SMPS
  • CP210x USB-TTL module.
  • Homemade Firmware (CCS-C) and driver program (VC++)
  • PIC16F877A (more than enough)
  • 1/4 inch Trim router + 2mm HSS end mill + V-bit



Sunday, November 5, 2017

පළමුවැනි CNC මැෂිම

චිත්‍ර අඳින්න පාවිච්චි කරන්න පුළුවන්. මුකුත් කපන්න තරම් ශක්තිමත් මදි.




ඉස්කුරුප්පු පොටක් දිගේ යන නට් එකකින් තමයි ඒක් එක් අක්ෂ දිගේ පෑන අරගෙන යන්නෙ. රේසර් දාල
නැති නිසා ටිකක් සද්දයි.

පරණ CD ROM drive එකකින් තමයි පෑන උස් පහත් කරන්නේ.

අඳින්න පුළුවන් ඉඩකඩ 8" x 8". පෑන අඟලක් උඩට උස්සන්න පුළුවන්.

මොටරේ පොටට සම්බන්ධ කරලා තියෙන්නෙ රබර් බට කෑල්ලකින්.
මේක වැඩ කරන්නේ ලැප්ටොප් පරිගණකයකින් පාලනය වන ක්ෂුද්‍ර සකසනයකින්. ATX PC power supply එකකින් තමයි බලය සපයන්නේ. මේකෙ දුවන මෘදුකාංගයත් මටම ලියාගන්න වුනා.


කළු සුදු පින්තූරයක් දුන්නාම ඒකෙ දාර ටික හොයාගෙන පෑන එහෙ මෙහෙ යන්න ඕන විදියට අණ දෙන්න මෘදුකාංගයට පුළුවන්.