Wednesday, November 1, 2017

වීදුරු තට්ටුවක් එක්ක මේසයක්



රීප්ප වලින් රාමුව හැදුවේ
හරියටම වීදුරුවේ ගානට රාමුව ඕනෑ



කකුල් හා හරස් ලී


අමුතු වැද්දුම් නෑ. නිකන්ම butt joint ඉස්කුරුප්පු ඇණ වලින් හයි කරලා තියෙන්නෙ. මේ වැඩේට හයිය ඇති.



වීදුරුව තාම දාල නෑ

වාර්නිස් ගෑවා

සිලිකන් ගම් වලින් වීදුරුව ඇලෙව්වා

No comments:

Post a Comment